Join with Us

මුලින්ම https://travellerdiary.info/wp-login.php වෙත ගිහින් ඔයාට ලබා දෙන User Name, Password එක්ක traveller’s diary වෙත යන්න

Profile වෙත ගොස් පහළම කොටස සකසා, ඔබේ ගිණුම සකසා ගන්න

  1. Profile තැන Click කරන්න / පහළටම යන්න
  2. ඔබේ Profile image එක කරන්න
  3. ඔයාගේ social media එක තෝරන්න
  4. social media එකට අදාල link එක දන්න
  5. Profile එක update කරන්න

ගමන් විස්තරයක් / සුන්දර ස්ථානයක් පිළිබද Post දැමීම

  1. Post(1) තැන Click කර Add New(2) කරන්න
  1. Post එකට අදාල title එක යොදන්න
  2. එකට අදාල විස්තරය ඇතුළත් කරන්න (වෙන තැනක type කර copy – paste කරන්න)
  3. Setting තැන click කරන්න
  4. අදාල Categories වලට ටික් දමන්න
  1. එකට අදාල Tags තෝරන්න
  2. අදාල Tags නොමැතිනමම් මෙතන Type කර Enter ඔබන්න
  3. Post එකට අදාල Featured Image එකක් තෝරන්න
  4. ඔබේ එක Preview කර බලන්න
  5. මෙතන click කර ඔබේ සංචාරක මතකයන් Publish කරන්න