සිරිපා කරුණා කරන්න යන බොහෝ දෙනෙකුට අමතක වෙන තැනක් තමයි භගවා ලෙන හෙවත් දිවාගුහාව

Spread the love

දිවාගුහාව හෙවත් භගවා ලෙන පිහිටා ඇත්තේ ශ්‍රීපාද මළුවේ සිට හරියටම අඩි 300ක් පහළින්, හැටන් පාරේ ‘‘දන්සැල’’ ඉදිරිපස. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟින් ශ්‍රී පාදස්ථානයට වැඩම කොට, වම් සිරිපා සටහන තැබීමෙන් පසු දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩසිටලා තියෙනවා . භගවා ලෙනෙහි නිශ්ශංකමල්ල රජතුමන්ගේ බිතු සිතුවමක් සහ ශිලා ලිපි දෙකක් දකින්න පුලුවන්. යන අය අමතක නොකර මෙතනත් බලාගෙන යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *