අසුන්දරකල සුන්දර ඉදල්ගස්හින්න සොයා – Idalgashinna

Spread the love

හැමෝම දන්න තැනක් නිසා වැඩි විස්තරයක් නෑ.

තහනම් කරපු වෙලාවේ, දුක සිතුනත්, දැන්නම් සතුටක් තියෙනවා.

තහනමින් පස්සේ,

තැන තැන කුණු නෑ

ඉතුරු කෑම තැන තැන දාලා, ගදේ අප්පිරියට තිබ්බ තැන, වැස්සට සේදිලා… පිරිසිදු වෙලා….

ඉදල්ගස්හින්න ලස්සන වෙලා, හැඩ වෙලා…. සන්සුන් වෙලා…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *